අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ (18) ආරම්භ වූ අතර විවාදය දින 7ක් පැවැත්වේ. දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරී 25දා ...
කප්රුක සමිති ප්රතිසංවිධානය හා බලගැන්වීමේ විශේෂ වැඩසටහන් මාලාවෙහි ප්‍රථම වැඩසටහන අද (19) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. මේ අනුව සමාරම්භක වැඩසටහන අද (19) බටුවත්ත, නාරංගොඩපාලුව රත්න ශ්‍රි ඝනාරාම ...
සාත්තු සේවා වෘත්තිකයන් 2000ට මෙම වසරේ දී ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය ...
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් ...
මෙම තත්ත්වය හමුවේ අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් වෙමු.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන ...
අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 18 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් ශ්‍රී ...
මහවැලි පුනරුද සතියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන වාරි සම්පත් සුරැකීමේ වැඩසටහන පසුගියදා මහවැලි සී කලාපයෙන් ආරම්භවිය. "සවිමත් ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද ...
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි ...
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති ...
ඩ්ජිටල් ආර්ථිකය සංවර්ධනය වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා. ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්ථිකයෙන් 12% මට්ටමකට ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results