හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි ...
ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ රාත්‍රී කාලයේ කිසිදු වාහනයක් ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී ...
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර ...
බල්ගේරියාවේ රජයට එරෙහිව එල්ල වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් එරට රජය ඊයේ (11) නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් බලයට පැමිණ ...
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පැවැති අධික වර්ෂාපතනයෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස්ථාන 494ක් මේ වනවිට පරීක්ෂාවට ලක්කර අවසන් කර ඇති බව එම ...
බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) උදෑසන ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු මහතා සමත්ව තිබේ ...
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (12) පෙරවරුවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත ...
විදෙස් රටවලින් ලබාදුන් ආධාර ගබඩාකර ඇති ඔරුගොඩවත්ත පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්රමුඛ කමිටු සාමාජිකයන් අද ( ...
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ...
ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක් වටිනා පෝෂණ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ ...
අද (12) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results