පසුගියදා පැවැති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි ...
පසුගිය 2 වෙනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයකු සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ ...
වයස 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (12) පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේ දී වාර්තා කිහිපයක්ම අලුත්කිරීමට වයිබව් සූරියවංශි සමත් විය ...
විදෙස් රටවලින් ලබාදුන් ආධාර ගබඩාකර ඇති ඔරුගොඩවත්ත පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක නියෝජ්‍ය ...
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇතැයි නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය ...
වෙනිසියුලාවේ තෙල් නැව් හයකට අමෙරිකාව විසින් නව සම්බාධක පනවා තිබේ. මීට අමතරව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ ඥාතීන් සහ ව්‍යාපාර කිහිපයකට ද අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
හිටපු කථානායක සහ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත සපුගස්කන්ද පොලිසිය මගින් පාර්ලිමේන්තු ...
පැවැති අධික වර්ෂාපතනයෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස්ථාන 494ක් මේ වනවිට පරීක්ෂාවට ලක්කර අවසන් කර ඇති බව එම ...
මේ හේතුවෙන් ඇතැම් ගංඟාවල ජල මට්ටම වැඩවීමක් පෙන්වූවත්, එය ගංවතුර මට්ටමක දක්වා වර්ධනයවීමක් පෙන්නුම් නොකරන බව සූරියබණ්ඩාර මහතා පැවසීය. එමෙන්ම ඒ මහතා පවසා සිටියේ ජලාශවල ජල මට්ටමම් සැලකීමේදී ප්‍රධාන ජලාශ ...
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ...
ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ රාත්‍රී කාලයේ කිසිදු වාහනයක් ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී ...
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතාට හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ...