වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකා එක්සත් ජනපද හමුදා විසින් වෙනිසියුලා රජයට අයත් තෙල් නැවක් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ විශ්ව විද්‍යාලය සහ මාලදිවයින් ජන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ශාස්ත්‍රීය සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න මාර්ගය අද (12) උදෑසන යළිත් වාහන ගමනා ගමනය සදහා විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල ...
යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
නීතිමකින් කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් දිය බෙදුම පොලිසියේ පොලිස් සැරෙන් වරයෙකු සහ ...
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එක් සැකකරුවෙකු හෙල්මට් පැලද නොසිටිම හේතුවෙන් අත් අඩංගුවට ගෙන තිබු අතර මොහු ගැන සැක සිති ...
පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සමග ජන බලවේගය ප්රමුඛ විපක්ෂය තීරණය කර ඇත.
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ වාන් දොරටු තුනක් මීටර් 0.2 ක් බැගින් විවෘත කළ බව ජලාශභාර ඉංජිනේරුවෝ ...
මීමුරේ ගම්මානයේ කොටුවී සිටින ජනතාවගේ දුක සැප විමසීම සඳහා අට දෙනකුගෙන් සමන්විත කොමන්ඩෝ බලඇණියක් විශේෂ හෙලිකොප්ටර් යානයකින් එම ...
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයෝ ...
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය ...
දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (මහනුවර ප්‍රදේශයේ) නිසි අනවසරයෙන් තොරව පවත්වාගෙන යන හෝටල් සහ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results