ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ ...
මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ ...
විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ ...
ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලීසිය මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ ...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 ...
එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් ...
ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (20) පැවැති තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 කඩඉම පසුකර යාමට ඉන්දීය නායක රෝහිත් ශර්මාට හැකිවිය ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් ...
තායිවාන සමුද්‍ර සන්ධියේ ආතතීන් වර්ධනය කිරීමට චීනය ගන්නා ඕනෑම උත්සාහයක් ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසයි ...
ඉන්දියාව තුළ විවිධ අංශ හරහා ඩොලර් බිලියන 10ක ආයෝජනයක් සිදු කිරීමට කටාරය එකඟ වී තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඔහුව පිළිගනු ලැබුවේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනි.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලෝකයේ රටවල් රැසකට පැනවූ සහ පැනවීමට නියමිත තීරුබදු හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ...
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව වෙඩික්කරු පාපොච්චාරණය කර තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results