මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය ...
අමාත්‍යංශ 11ක සහ පළාත්සභා 05ක පවතින පුරප්පාඩු 4987ක් අතුරින් පුරප්පාඩු 2003ක් පිරවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ...
ඊයේ (19) රාත්‍රි 11.30 පමණ මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර අලි 7 දෙනෙකු මීනගයා දුම්රියේ ගැටී ඇති බවත්, තුවාල ලැබු අලි ...
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී.
2025 අයවැය ලේඛනය මගින් රජයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ප්‍රසාදය පල කර ඇත.
මහවැලි සී කලාපයේ ජාන පදිකයින්ට අයත් ව්‍යාපාරික ස්ථාන, ගොඩනැගිලි හා අනෙකුත් බදු ආදායම් ලැබීම්වල නිවැරදි විස්තර බදු නිලධාරීන්ට මෙන්ම මහවැලි ජාන පදිකයන්ට ඕනෑම වෙලාවක ජංගම දුරකථනයකින් බලා ගැනීමට හැකිවන ...
කප්රුක සමිති ප්රතිසංවිධානය හා බලගැන්වීමේ විශේෂ වැඩසටහන් මාලාවෙහි ප්‍රථම වැඩසටහන අද (19) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. මේ ...
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ (18) ආරම්භ වූ අතර විවාදය දින 7ක් පැවැත්වේ. දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරී 25දා ...
සාත්තු සේවා වෘත්තිකයන් 2000ට මෙම වසරේ දී ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය ...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන ...
අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 18 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් ශ්‍රී ...
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results