පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයෙ පෙර පාසල් පාලිකාවක් යතුරු පැදි අනතුරකින් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසිය.